අක්මීමන ප්‍රාදේශීය සභාව

පුවත්

2026-11-03

30kv ජෙනරේටර් යන්ත්‍රයක් මිලදී ගැනිම

Opening of bids received for the purchase of a 30kV generator. 2026.11.18 ,2.30 p.m

2026-10-16

මැලැගොඩ කස්සප නාහිමි මාවත සහ පැති කාණුව කොන්ක්‍රිට් යොදා සංවර්ධනය කිරිම සදහා ප්‍රසම්පාදන දැන්විම

මැලැගොඩ නාහිමි මාවත සහ පැති කාණුව කොන්ක්‍රිට් යොදා සංවර්ධනය සදහා ලංසුපත් භාර ගැනිම 2026-10-23 ප.ව 2.00 දක්වා සිදු කෙරේ.

2026-08-10

නොදිරන කසළ එකතු කිරීම සදහා ගැණුම්කරුවන් ලියාපදිංචි කිරීම

ප්ලාස්ටික්,පොලීතින්,වීදුරු හා ලෝහ මිලදී ගැනීමට ගැණුම්කරුවන් ලියාපදිංචි කිරීම.

2026-06-09

அதிகார வரம்பில் குப்பை சேகரிப்பு அட்டவணை

Garbage Collection Schedule by Jurisdiction

2026-04-08

පිබිදෙන පුර අවුරුදු සිරි 2026 අවුරුදු කුමරිය සඳහා නිල ගූගල් පෝරමය

Google Form එක පිරවීමට මෙතන ක්ලික් කරන්න

කතාබස් කරන්න

ඔබට අවශ්‍ය නම්,ඔබේ පණිවිඩයට හඩ පටිගත කිරීමක් අමුණන්න.